-
Notifications
You must be signed in to change notification settings - Fork 0
/
test-current-sinhala-font
31 lines (19 loc) · 2.1 KB
/
test-current-sinhala-font
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
"FONT_PLACE_HOLDER" font එක වෙත මාරු කරන ලදි! :)
මෙහි display වන සිංහල අකුරු පරීක්ෂා කර sinhala font එක වෙනස් වී ඇත්දැයි ඔබට නිරීක්ෂණය කල හැකිය.
සමහර අවස්ථා වලදී නව සිංහල font එක වෙත මාරු වීමට තත්පර 15ක් වැනි සුලුවේලාවක් ගතවේ:
මෙම web පිටුව වෙත පිවිසීමෙන්ද display වන සිංහල font එක වෙනස් වී ඇත්දැයි ඔබට පරීක්ෂා කල හැකිය:
https://si.wikipedia.org/wiki/sinhala
#------------ Change to another sinhala font -------------------------
දැනට පවතින සිංහල font එකෙන් වෙනත් සිංහල font එකකට මාරු වීමට ඔබ කැමතිනම්,
මෙම command 2ක terminal එකෙහි run කර Linux-system-sinhala-font-changer මෘදුකාගය යලි open කරගත හැකිය:
cd ~/sinhala-font-changer/
bash font-changer.sh
ඉන්පසු ලැබෙන උපදෙස් පරිදි ඔබට කැමති sinhala font එකක් display කරගත හැකිය.
#---------------------------------------------------------------------
#------------ Need help? ---------------------------------------------
ඔබට මෙම මෘදුකාංගය භාවිත කර display වන sinhala font එක වෙනස් කරගැනීමට නොහැකි උනාද?,
මෙම මෘදුකාංගයේ යම්කිසි ගැටළුවක් තිබෙනවාද?,
එසේනම් එය අපට ඉදිරිපත් කරන්න, අප ඔබට උදව් කරන්නම්:
https://github.com/hankyoTutorials/linux-system-sinhala-font-changer/issues
#---------------------------------------------------------------------
ඔබට සුබ දවසක් වේවා!